Thursday 30th of April 2026

English Tamil
Advertiesment


 බිහිසුණු රිය අනතුරක්  


2024-11-01 14876

ගාලු මුවදොර පිටිය ආසන්නයේ  (31) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා තිබේ.ත්‍රීරෝද රථයක් යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් 05 දෙනෙකු සහ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

අනතුර සම්බන්ධයෙන් පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Advertiesment